විශේෂයෙන් පෞර්ෂය වර්ධනයට මත්ද්‍රව්‍ය අත්‍යවශ්‍ය යැයි සලකන සංකල්පය යල්පැන ගොස් ඇතැයි ද එය සමාජයෙන් මුලිනුපුටා දැමීමේ කාලය එළඹ ඇතැයි ද ඒ මහතා පැවසීය. කෑගල්ල දිස්ත්‍රික් මත් නිවාරණ කමිටුව රැස්වූ අවස්ථාවේ දී ඒ මහතා මෙම අදහස් දැක්වීය.
මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ සුසන්ත හේරත් මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් , පොලිස් අධිකාරිවරුන් , සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කළ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
AP/DMU-Kegalle