කෑගල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ජනතාවගේ ජීවනෝපාය නංවාලීමේ කෘෂි ව්‍යාපෘතියක් දිවි නැගුම දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත. මේ යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, මාවනැල්ල, යටියන්තොට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ව්‍යාපෘතීන් 20 ක් සැලසුම් කර ඇත. AP/DMU-Kegalle