මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ එක්ව කටයුතු කරන ව්‍යවසායකයින් ඇගයීම මෙහි දී සිදු කෙරේ. නිෂ්පාදන අංශය, සේවා අංශය ආදී අංශ කිහිපයක් යටතේ මෙම ඇගයීම සිදු කිරීමට නියමිත ය.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් වාර්ෂිකව මෙසේ ව්‍යවසායකයින් අගැයීමට ලක් කෙරේ.
AP/DMU-Matara