කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 3000ක් සඳහා ඔවුන් දැනට පදිංචි වී සිටින ස්ථාන සඳහා හිමිකම් සහතික පත් සහ ඉඩම් ඔප්පු පිරිනැමීම 20දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.