මේ අවස්ථාව සඳහා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා සහ ජනාධිපති ලේකම් පී බී අබේකෝන් යන මහත්වරුන් ද සහභාගී වීමට නියමිතය.
මෙම ග්‍රන්ථයේ කළමණාකරනය, කාර්යාල ක්‍රම, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ආයතන සංග්‍රහයේ විශේෂ කොටස්, රාජ්‍ය මුල පටිපාටි ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට වඩාත් වැදගත් පරිච්ඡේද රැසක් අන්තර්ගත වේ.
වැඩසටහන දකුණු පලාත් ප්‍රධාන අමාත්‍යාංශය විසින් මෙහෙය වනු ලබයි.
AP/DMU-Galle