නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව පරිවාස කාර්යාලයක් ගාල්ල උඩුගමට

    දෙසැම්බර් 15, 2016
    ගාල්ල උඩුගම නව පරිවාස හා ළමාරක්ෂක සේවා කාර්යාලය විවෘත කිරීම දකුණු පළාත් සමාජ සුභසාධන පරිවාස හා ළමා රක්ෂක සේවා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ප.ව. 2.00 ට සිදු කිරීමට නියමිතය.
    මේ වන විට දකුණු පළාත තුළ ගාල්ල, බලපිටිය, මාතර තංගල්ල, වලස්මුල්ල හා හම්බන්තොට අධිකරණ කලාප ආවරණය පරිදි පරිවාස කාර්යල හයක් මේ වන විට ක්‍රියාත්මක වේ. මෙම උඩුගම කලාපය පිහිටු වීමේ  අරමුණ වනුයේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, හිනිදුම, උඩුගම, ආදී දුර පළාත්වල සේවා ලාභීන් සඳහා සේවා පහසුකම් කඩිනමින් ලබා දීමයි.
     
    AP/DMU- Galle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya