මේ යටතේ KE1 , KE2, KE3 වශයෙන් පැකේජ තුනක් යටතේ ප්‍රවේශ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙහි දී KE1 යටතේ මාර්ග 17 ක් ද , KE2 යටතේ මාර්ග 21 ද, KE3 යටතේ මාර්ග 25 ක් ද වශයෙන් සංවර්ධනය කිරීමට නියමිතයි.
තවද ඉහත මාර්ග 63 අතුරින් මාර්ග 24 ක සංවර්ධන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.
AP/DMU-Kegalle