ඒ යටතේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබ විසින් දැනගතයුතු කරුණු මොනවාද? ඒ සඳහා සහය ලබාගන්නේ කෙසේද? කුමන ආයතනවලින්ද? ඔබේ නිෂ්පාදනය සඳහා ඇසුරුම් සහ ලේබල් කිරීම කෙසේ කළ යුතුද? එය වෙළෙඳපොලේදී වැදගත් වන්නේ කෙසේද? ඔබ දේශීය වෙළෙඳපොල ජයගන්නේ කෙසේද? ඔබේ ව්‍යාපාරයට පරිසර බලපත්‍රයක් අවශ්‍යද? එය ලබා ගන්නේ කෙසේද? දේශීය වෙළෙඳපොලෙන් ඔබ්බට විදේශීය වෙළෙඳපොල ජයගන්නේ කෙසේද? ඔබේ ව්‍යාපාරයට මූල්‍ය ආයතනවලින් ලබා දෙන සහාය කුමක්ද? එම මූල්‍ය සහනයන් ලබා ගන්නේ කෙසේද? ව්‍යාපාරක් ආරම්භයේ සිටම දැනගතයුතු බදු නීති රීති මොනවාද? ඇතුලු ව්‍යාපාරික තොරතුරු පිළිබඳව දැනුවත් කරනු ලැබේ
මෙම එක් දින සම්මන්ත්‍රනය සිංහල මාධ්‍යයෙන් 2015 ජූලි මාසයේදී නොමිලේ පැවැත්වීමට කටයුතු සළසා ඇත.
මේ සඳහා ලියාපදිංචි වීමට කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, දෙවන මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයෙන් හෝ0112815009, 0713660033 යන දුරකථන අංක වලට අමතා හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ට ඊමේල් පණිවිඩයක් එවීම මගින් තොරතුරු ලබා ගත හැකි වේ