නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර‍යේදී රණවිරුවන් සැමරේ

    ජූනි 16, 2015
     
    රට දැය වෙනුවෙන් දිවි පිදු විරෝදාර රණවිරුවන් සැමරීම අනුරාධපුර  නගරයේ පිහිටි රණවිරු ස්මාරකය ඉදිරිපිට දී අද උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  හා ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. 
    රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමින් රණවිරුවන් සමරනු ලැබු අතර යුද්ධයේ දී ජීවිත පුජාකළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණවිරුවන්ගේ දෙමාපියන් , ඥාතීන් විශාල පිරිසක් මේ අවස්ථාවට  සහභාගී විය.  
     
    මෙහදි අදහස් දැක්වු  රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවේ,  රණවිරුවන් රට වෙනුවෙන් කැප කිරිම අනෙක් කිසිදු කැපකිරිමකට සමකළ නොහැකි බවයි. 
     
    AP/SB-DMU- Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya