නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍යයට හිතකර පිවිතුරු හරිත පරිසරයක් හා ඉගෙනුම් වටපිටාවක් ගොඩනැගීම අරමුණයි

    ජූනි 14, 2015
    A chai CEAසෞඛ්‍යයට හිතකර පිවිතුරු හරිත පරිසරයක් හා ඉගෙනුම් වටපිටාවක් ගොඩනැගීම ''සුවසර තක්සලාව'' වැඩසටහනේ අරමුණ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.
     
    අධ්‍යාපන අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ''සුවසර තක්සලාව ''පාසල් තරඟාවලිය සංවිධානය කර තිබේ.
     
    ශ්‍රී ලාංකේය පාසල් පද්ධතිය තුළ පරිසර හිතකාමී පිළිවෙත් හා හරිත චර්යාවන් ගොඩනැංවීමත්,පාසල් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ඩෙංගු නිවාරණය වැනි කටයුතු සඳහා ඉගෙනුම් වටපිටාවක් ගොඩනැගීම බලාපොරොත්තු වන බවද සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya