අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවයට මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඩී.එස්. පත්මකුලසූරිය මහත්මිය ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
NDH/SS-dmu monaragala
රුපියල් ලක්ෂ 25ක මුදලින් නවීකරණය කරන ලද මොනරාගල දිස්ත්‍රික් මෝටර්රථ කාර්යාලය විවෘත කිරීම සහ කඩිනමින් රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා පරිගණකගත කරන ලද ඔන්ලයින් සම්බන්ධතාව ලබාදීමේ සමාරම්භක උත්සවය ඊයේ (12) පෙරවරුවේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවයට මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඩී.එස්. පත්මකුලසූරිය මහත්මිය ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
NDH/SS-dmu monaragala