මෙම අවස්ථාවට සමඟාමී ව පවුල් 69කට ඉඩම් ඔප්පු පිරිනැමීම ද සිදු කෙරේ.
මෙම වැඩසටහන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරනු ලබයි.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, සමාජ සේවා සමාජ සුභසාධන සහ පශු සම්පත් අමාත්‍ය පී. හැරිසන්, වනිතා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර, උතුරුමැදි පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.
DB