මේ වන විට බද්ධ දොඩම් පැළ 1500ක් ලබා දෙමින් එහි මූලික කටයුතු ආරම්භ කර ඇති අතර ඉදිරියේ දී තවත් පැළ 1500ක් වශයෙන් දොඩම් පැළ 3000ක් සිටුවීමට නියමිතය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප‍්‍රතිපාදන මත රුපියල් 75,000ක මුදලක් මේ සඳහා වෙන් කර තිබෙන බව මාතර දිස්ත‍්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සුජාතා වීරසිංහ මහත්මිය පැවසුවාය.
NDH/TI dmu-matara