ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ මහාමාර්ග ඇමති කබීර් හෂීම් මහතාගේ උපදෙසින් මහාමාර්ග අමාත්‍යංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කෙරේ.
එහිදී කහව ගල්දූව මාර්ගය, තිරන ගම මාර්ගයේ බුද්ධ ජයන්ති මාවත, රත්ගම ඉම්බුළගොඩ මාර්ගය, කේ දයා පාල සිල්වා මාවත ආදී මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු මේ අනුව ආරම්භ විය.
මෙම අවස්ථාවට රත්ගම එජාප හිටපු සන්විධායක අශෝක ධනවන්ස ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් සහභාගි වූහ.
kpm