දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන සම්බන්ධ කරගනිමින් එකම වේලාවක මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
ලෝක පරිසර දිනයට සමගාමීව ජුනි මස 05 දින පෙ.ව 10.00ට මෙම වැඩසටහන ආරම්භ කෙරේ.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට රට වැසියන්ගේ දායකත්වය අවශ්‍ය බවත් ඒ සඳහා මෙදින දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.