නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකට විටින් විට වැසි

    මැයි 25, 2015
    a-weather3බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වලට විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
     
    අද (25) උදෑසන 5.30ට නිකුත් කළ කාලගුණ නිවේදනය සඳහන් කරන්නේ, දිවයිනේ කඳුකර ප්‍රදේශවල හා අවට මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බව බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya