ඒ අනුව වෛද්‍ය විද්‍යාව සඳහා එක් දර්ශනශූරි උපාධියක්, ව්‍යාපාර පරිපාලනපති උපාධිය හා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා සඳහා 57ක්, ව්‍යහාරික විද්‍යා, කෘෂිවිද්‍යාව, කළමනාකරණ අධ්‍යනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය සඳහා 533ක්, වෛද්‍ය හා සමාන්තර උපාධිය සඳහා 1172ක් සමඟ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධි 185ක් පිරිනැමීමට නියමිතය.
DB