ගාලු දිස්ත්‍රික්කයට අදාළ පරිසර සහ කෘෂිකර්ම ක්ෂේත්රයේ කටයුතු කරනූ ලබන රාජ්‍ය නොවන ආයතන සඳහා වූ කමිටු රැස්වීම 25දා පෙරවරු 11.00ට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ. ඒ අනූව ක්‍රියාකාරි වාර්ෂික සැලැස්ම, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන ගැටලු සාකච්ඡාවට ලක් කිරීම සහ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන අතර පරිසර සහ කෘෂිකර්ම ක්ෂේත්රයේ ඇතිවන ගැටලු අවම කර ගැනීම මෙහි මූලික ම අරමුණයි. DB