මෙම නව නේවාසිකාගාරය ඉදිකිරීම සඳහා පූර්ණ මුල්‍ය දායක්තවය ලබාදෙනු ලැබුවේ චීන කොටුව ප්‍රදේශයේ මැණික්
ව්‍යාපාරිකයන් වු අල්හාජ් ඒ.ඩබ්ලිව්.එම්. නවුෆර් සහ අල්හාජ් එම්.ඉඩ්.එම්. සවාහීර් යන මහත්වරුන් විසිනි.
1973 දී ආර්ම්භ කරන ලද මෙහි නිර්මාතෘ නලීමියා හජ්ජියාර් මහතායි.
හිටපු නාගරික ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය ඉමිතියාස් බකිර් මාකර් මහතා සහ "ජාමියා නලීමියා" මුස්ලිම් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය එන්.ඒ.එම් ශුබ්‍රියා මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
DB