නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ පුරා විද්‍යාත්මක වැදගත් ස්ථාන සංරක්ෂණය කිරිමේ වැඩසටහන

    මැයි 21, 2015

    සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ මග පෙන්විම යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මගින් සංරක්ෂණය කරන ලද 1848 මාතලේ විරු ස්මාරකය සංරක්ෂණය කළ බවට ප්‍රජාව දැනුම්වත් කිරිම, පුරන් අප්පු පෙදෙසහි මාර්ගය පුරන් අප්පු මාවත ලෙස නම් කිරිම සහ ලෙන් සංකිර්ණය පුරාවිද්‍යා පර්යේෂණ සඳහා වෙන් කිරිම  සංස්කෘතික කටයුතු පිළිබද ගරු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 22 දින පෙ.ව. 9.00 කොහොඹිලිවලදී සිදු කෙරේ.

     
    මෙම අවස්ථාවට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, මාතලේ දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගිවිමට නියමිතය.
     
    MAP/dmu_matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya