නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුගේගොඩ දෙල්කන්ද ජංගම සේවය අද

    මැයි 21, 2015

    නුගේගොඩ දෙල්කන්ද ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු විසඳීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජංගම සේවාවක් අද (21) පෙරවරු 9.00ට ගංඟොඩවිල සෝරත මාවතේ තේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

    කාලන්තරයක් මුළුල්ලේ දෙල්කන්ද නුගේගොඩ ප්‍රදේශයේ ජීවත්වන ජනතාව මුහුණ දී සිටින අක්‍රමවත් කසල බැහැර කිරීම හා දෙල්කන්ද ඇලට කුණු බැහැර කිරීම ඇතුළු පාරිසරික ගැටලුවලට විසඳුම් ලබාදීම ඉලක්ක කර එම ප්‍රදේශවල ජනතාවට පැන නැඟී තිබෙන ගැටලු සොයාබලා විසඳුම් ලබාදිම මෙහි අරමුණ වේ.


    මෙම ජංගම සේවාව සඳහා රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ප්‍රාදේශිය දේශපාලන නායකයින් කිහිපදෙනෙකුද සහභාගි වීමට නියමිතය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya