නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර් ජාතික මානුෂවාදී නීතිය පිළිබඳ දකුණු ආසියානු සමුළුව කොළඹදී

    මැයි 20, 2015

    අන්තර් ජාතික මානුෂවාදී නීතිය පිළිබඳ 6 වැනි දකුණු ආසියානු කලාපීය සමුළුව ඊයේ ආරම්භ වූ අතර එය හෙට (21) දිනයේද කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වේ.

    ශී‍්‍ර ලංකා රජය සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සංවිධානය කරන සමුළුව විවෘත කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුයේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතාය.

     

    ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය,භූතානය,ඉරානය,මාලදිවයින සහ පාකිස්තානය යන රටවල ප‍්‍රධාන අමාත්‍යාංශ, පාර්ලිමේන්තු, අධිකරණ සහ සන්නද්ධ හමුදා නියෝජනය කරමින් නම් කරන ලද 40 දෙනෙකු ද ශී‍්‍ර ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සහ ශී‍්‍ර ලංකා යුද හමුදාවේ නිලධාරීන් ද මීට සහභාගී එක් වූහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya