නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා වැසි තවදුරටත්

    මැයි 20, 2015
    a-weather3බස්නාහිර, සබරගමුව,දකුණ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන  වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
     
    අද (20) නිකුත් කළ කාලගුණ නිවේදනය සඳහන් කරන්නේ,  දිවයින ආශ්‍රිතව පෙර මෝසම් තත්ත්වයක් පවතින බවයි.
    ඒ අනුව අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ නැඟෙනහිර හා ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව කලාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
     
     
    එමෙන් ම කඳුකරය හා අවට මුහුදු ප්‍රදේශවල තද සුළං  ඇති විය හැකි බවද කාලගුණ නිවේදයේ සඳහන් වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya