නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කේක් වර්ග හා අහාර වර්ග නිෂ්පාදන ආදර්ශන වැඩමුලුවක්

    මැයි 19, 2015
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් විවිධ කේක් වර්ග, කේක් අයිසිං කිරීම, ස්ට්‍රක්චර්ස් නිර්මාණය, බයිට් වර්ග ඇතුලු විවිධ කෑම වර්ග නිෂ්පාදනය කිරීම පිළිබඳ නොමිලේ ආදර්ශන වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.
     
    ඒ අනුව මෙම වැඩමුළුව ජුනි 10දා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්තික් කාර්යාලීය දේශන ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
     
    මෙම වැඩසටහන සඳහා ලියාපදිංචිය කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, දෙවන මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයෙන් හෝ 0112 815 009 යන දුරකථන අංකයට අමතා හෝ idbcolombo@gmailට ඊමේල් පණිවිඩයක් එවීමෙන් ලබා ගත හැකි වේ.
     
    මෙම වැඩමුළුව මරීනා නිෂ්පාදන ඉදිරිපත් කරන චෙරුබිම් ලංකා සමාගමේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක කෙරේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya