නැගෙනහිර විශ්වවිද්‍යාල වාණිජ්‍ය සහ කළමනාකරණ පීඨය සහ මඩකළපුව දිස්ත්‍රික් විදාතා සම්පත් මධ්‍යස්ථානය එක්වී වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයේ අනුග්‍රහයෙන් එරාවුර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙය සංවිධානය කර තිබුණි.
මෙම උත්සවයට ප්‍රධාන අමුත්තා වශයෙන් මඩකළපුව දිසාපති පී. එස්. එම්. චාල්ස් මහත්මිය සහභාගි වූවාය. සහකාර දිස්ත්‍රික් ලේකම් ආර්. රංගනාදන්, එරාවුර් ප්‍රාදේශීය ලේකම් උදයශ්රීදර්, මන්මුනේ, ප්‍රාදේශීය ලේකම් වී. තවරාජා, වර්ල්ඩ් විෂන් ලංකා ආයතන දිස්ත්‍රික් අධ්යක්ෂ ඒ. ඇලක්ස් බෙංජමින් යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
SDF