නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් 18ක් නාය යෑම් අවදානම් ප්‍රදේශවල

    මැයි 18, 2015

    නායයෑම් ඇතිවීමට ඉඩ ඇති ප්‍රදේශවල පාසල් 18ක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, නායයෑම් අධ්‍යයන අංශ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

     

    බණ්ඩාර මහතා පැවසුවේ නායයෑම් අවදානම් ප්‍රදේශ ලෙස මහියංගනය - නුවර පාරේ ස්ථාන 18ක් හඳුනාගෙන ඇති බවයි.

     

    එම පාසල්වලට පවතින අනතුරු තත්වය අවම කිරීම සඳහා මේ වසරේදී නිසි ක්‍රමවේදයක් ඉදිරිපත් කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya