ඒ අනුව වලස්මුල්ල කලාපයේ සමෘද්ධිලාභීන් 170දෙනෙකුට, වරාපිටිය කලාපයේ සමෘද්ධිලාභීන් 70දෙනෙකුට හා හොරේවෙල කලාපයේ සමෘද්ධිලාභීන් 101දෙනෙකුට මෙලෙස සමෘද්ධි ණය ප්රදානය කිරීම සිදු කෙරේ.
මීට අමතර ව වීරවිල ප්‍රදේශයේ ජනහමුවක් ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙම අවස්ථාවන් සඳහා ප්‍රදේශයේ දේශපාලන අධිකාරීහු මෙන් ම අදාළ ආයතනයන් හි රාජ්‍ය නිලධාරීහු ද සහභාගිවීමට නියමිතය.
DB