ඒ අනුව හුංගම කලාපයේ සමෘද්ධිලාභීන් 122දෙනෙකුට, මාමඩල කලාපයේ සමෘද්ධිලාභීන් 170කට, නෝනාගම කලාපයේ 150දෙනෙකුට හා බෝලාන කලාපයේ සමෘද්ධිලාභීන් 101දෙනෙකුට මෙලෙස සමෘද්ධි ණය ප්‍රදානය කිරීම සිදු කෙරේ.
මීට අමතර ව අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ම හාතාගල මාර්ගය කාපට් කිරීම මෙන් ම රුහුණු රිදියගම මාර්ගය කාපට් අතුරු සංවර්ධනය කිරීමේ කටයුතු හෙට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
මෙම අවස්ථාවන් සඳහා ප්‍ර දේශයේ දේශපාලන අධිකාරීහු මෙන් ම අදාළ ආයතනයන් හි රාජ්‍ය නිලධාරීහු ද සහභාගිවීමට නියමිතය.
DB