අදින් (15) කාලය අවසන් වන පළාත් පාලන ආයතන 234ට විශේෂ කොමසාරිස්වරයෙකු පත්කිරීම පිළිබඳ ව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය මේ පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණ තිබේ. ඒ අනුව අද (15) සිට එම ආයතන විශේෂ කොමසාරිස් පාලනයට පත් කෙරෙනු ඇත. NDH/priu