රණ විරු සැමරුම් උත්සවය ලබන 19 දින මාතර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය. ඒ වෙනුවෙන් පවත්වනු ලබන සැමරුම් පෙළපාළියේ පෙරහුරු අද (15) සිට ලබන 18 වෙනි දින දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව අදාළ කාලය තුළ පෙරවරු 6.00 සිට පස්වරු 4.30 දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ඇත. NDH