ඒ අනුව රුපියල් 282,587ක වියදමින් ඉදි කළ වීරහෙල, ඇල කණ්ඩිය පාර ජල යෝජනා ක්‍රමය, රුපියල් 277,344ක වියදමින් ඉදි කළ බරවෆීඩ් පාර ජල යෝජනා ක්‍රමය, රුපියල් 448,069ක වියදමින් ඉදි කළ වීරහෙල - 2වන පෙළ මාර්ගයේ ඇල්පිටිය හන්දිය ජල යෝජනා ක්‍රමය, රුපියල් 610,337ක වියදමින් ඉදි කළ වැලිපොතේවෙල පළමු සමහ දෙවන අදියර ජල යෝජනා ක්‍රමය හා රණකෙළිය, රුපියල් 156,387ක වියදමින් ඉදි කළ වෙල්යාය පාර ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පැවරෙනු ඇත.
මෙම ජල යෝජනා ක්‍රම විවෘත වීමත් සමඟ ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාවය සපුරාගැනීමට හැකිවේ.
මෙම අවස්ථාවන් සඳහා ප්‍රදේශයේ දේශපාලන අධිකාරීහු ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.
DB