මෙම අවස්ථාවේ දී මෙම ගවේෂණ වාර්තාව අමාත්‍යවරයා අතින් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, පොලිස් ස්ථානාධිපතිවරු සහ අදාළ නිලධාරීන් වෙත භාරදීම සිදු කෙරේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය හා පුරාවස්තු ආරක්ෂණ ඒකකය ඒකාබද්ධව 2013 - 2014 වසරවලදී අම්පාර දිස්ත්‍රික්කයේ ඇති පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීම සඳහා ක්‍රියාත්මක කරන ලද ගවේෂණ ව්‍යාපෘතිය හරහා මෙම ස්ථාන හඳුනාගෙන ඇත.
DB