ඒ යටතේ රුපියල් ලක්ෂ 70 ක පමණ වියදමින් වට්ටාරම රජමහා විහාරයේ පානීය ජලය, සනීපාරක්ෂක කටයුතු හා ධර්ම ශාලාව ජනතා අයිතියට පැවැරීම පසුගියදා සිදු කෙරෙණි.
මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් හා ගලිගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති කැලුම් පතිරණ යන මහත්වරු සහභාගි වී සිටියහ.
MAP/dmu_kegalle