මහව සහකාර පොලිස් අධිකාරි කාර්යාලය පසුගිය දා මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි. මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ, අමාත්‍යංශ ලේකම් ටී.එම්.කේ.බී තෙන්නකෝන්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණි නවරත්න මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. DB