නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි සහ අකුණු තවදුරටත්

    මැයි 12, 2015
    a-weather3අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින තුළ තවදුරටත් වැසි සහ අකුණු ඇති විම ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
     
    වළාකුළුවල ඇති වන ක්‍රියාකාරී තත්ත්වය හේතුවෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර  70-80ත් අගයක් ගනී.
     
    අපරභාගයේ සහ රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එය ඇතැම් ස්ථානවල මිලිමීටර 100 දක්වා විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya