නිවාස පනස්දහසේ වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 3900ක් සදහා නිවාස ණය ලබාදිමට නියමිත අතර මෙදින ප්‍රතිලාභින් 1000ක් සදහා ණය චෙක්පත් හා ඔප්පු 75ක් ප්රදානය කිරීමට නියමිතය.
නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු මහජන නියෝජිතයන්ද, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක්ද, සහභාගි විමට නියමිතය.
MAP/TA_dmu_kandy