නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැමට සෙවණ මගින් මහනුවර 3900කට නිවාස ණය

    මැයි 11, 2015

    “සැමට සෙවණ” නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභින් වෙත ඔප්පු හා චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය මැයි 14 දින පෙ.ව.10.00ට මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී පැවැත්වේ

    නිවාස පනස්දහසේ වැඩසටහන යට‍තේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 3900ක් සදහා නිවාස ණය ලබාදිමට නියමිත අතර මෙදින ප්‍රතිලාභින් 1000ක් සදහා ණය චෙක්පත් හා ඔප්පු 75ක් ප්‍රදානය කිරීමට නියමිතය.

     

    නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු මහජන නියෝජිතයන්ද, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක්ද, සහභාගි විමට නියමිතය.
    MAP/TA_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya