අඹන්පොල පොලිස් ස්ථානය 1961 වසරේ දී ආරම්භ කොට ඇති අතර නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා පසුගිය 2014 වසරේ දී මුල්ගල් තබා ඇත.
නව ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 29ක් වැය කොට ඇත.
මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රහසිංහ, අමාත්‍යංශ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
DB