මෙම වෛද්‍ය සායනයේදි ඇස් පරීක්ෂා කර වෛද්‍ය උපදෙස් මත ඇස් කණ්නාඩි නොමිලේ ලබා දීමට නියමිත අතර විශේෂඥ වෛද්‍යරුන් කිහිප දෙනෙකු මෙම වෛද්‍ය සායනයට සහභාගී වෙන බැවින් මෙම සත්කාර්යට සහභාගී වන ලෙස ප්‍රදේශවාසී ජනතාවගෙන් ආචාර්ය විජයදාස රාජපක්ෂ පදනම ඉල්ලා සිටියි.
kpm