නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය හෙට ජනතා අයිතියට

    මැයි 07, 2015
    ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මඟින් ස්ථාපිත කරන ලද මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (08) පෙරවරු 10.00ට ජනතා අයිතියට පත්කරනු ඇත.
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක චමල් රාජපක්ෂ, සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක, නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
     
    NDH
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya