මෙම අවස්ථාව සඳහා පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා ද සහභාගි විය.
ගංගාරාම වෙසක් කලාපය මෙම මස 03දා ආරම්භ වූ අතර එදින සිට ඊයේ දින දක්වා මෙහි ප්‍රදර්ශණය කරනු ලැබූ විචිත්‍රවත් හා දර්ශණීය වෙසක් කූඩු හා සැරසිලි නැරඹීම සඳහා දිවයිනේ නන් දෙසින් අති විශාල සංඛ්‍යාවක් පැමිණියහ.
මෙම අවසන් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ ආරක්ෂක ලේකම්තුමා විසින් මෙහිදී වෙසක් කූඩු තරගයේ ජයග්‍රාහකයන් වෙනුවෙන් ත්‍යාග බෙදා දීමද සිදු කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය ඇතුළු ව සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගි වූහ.
DB