වෙසක් පොහොය දිනය නිමිතිකර ගනිමින් දිවයින පුරා පවත්වනු ලබන දන්සැල් 3836ක් පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් පරීක්ෂාවට ලක් කොට තිබේ. ඒ අතරින් යම් යම් අඩුපාඩු සහිත දන්සැල් 213ක් පැවති පරීක්ෂාවට ලක් වී ඇත. DB