විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරත්ඛිත හිමියෝ සදාතුක කරඬුව හිස මත තබා ඔහුට ආශිර්වාද කළහ.
කැලණි විහාරය නැරඹීමට ද රාජ්‍ය ලේකම්වරයා අමතක නොකළේය. ඔහු අද (03) දහවල් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ශ්‍රී ලංකා සංචාරය නිම කරමින් ජෝන් කෙරී මහතා කෙන්යාව බලා පිටත්ව යන අතර එම සංචාරයෙන් අනතුරුව ජිබුටි රාජ්‍යයේ ද සංචාරයක නිරත වීමට සාලසුම් කර ඇත.
SDF