අද ආරම්භවන බුද්ධ රශ්මි වෙසක් කලාපය හෙට (04) සිට ලබන 06 දා දක්වා ගංගාරාමය, සීමා මාලකය, අරලිය ගහ මන්දිරය යන කලාපවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම කාලය තුළ අරලියගහ මන්දිරයේ ධාතු ප්රදර්ශනයක් ද පැවැත්වේ.
පසුගිය වර ලක්ෂ 18කට ආසන්න පිරිසක් බුද්ධ රශ්මි වෙසක් කලාපය නැරඹීම සඳහා පැමිණ ඇති අතර මෙවර ඊට වැඩි
ප්රමාණයක් පැමිණෙනු ඇතැයි සංවිධායක මණ්ඩලය අපේක්ෂා කෙරේ.
DB