මෙම තීරණයට එරෙහිව ක්රියාකරනු ලබන සුරාසැල් අළෙවි සැල් සඳහා නීතිමය ක්රියාමාර්ග ගැනෙනු ඇත.
මැයි දිනය වෙනුවෙන් පැවැත්වෙන ප්රධාන ජන රැලි සහ පෙළ පාලි පැවැත්වෙන සියලු ම ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල සියලුම සුරාසැල් වසාදැමීමට තීරණය කොට ඇති බව සුරාබදු කොමසාරිස් ප්රභාත් ජයවික්රම මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.