රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර ඒ තුළින් මෙරට ඓතිහාසික කාර්ය භාරයක් ඉටු කරන බව ද පෙන්වා දුන්නේය.
කේවල හා සුළු පක්ෂවලට අසාධාරණයක් නොවන මිශ්‍ර ක්‍රමයක් පිළිබඳ මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අවධානය යොමු කර තිබෙන බවත් එහිදී නව සීමා නිර්ණයන් ගැසට් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ද මෙහිදී කරුණු පැහැදිලි කළේය.
ඒ අනුව 20 ආණ්ඩු ක්‍රම ව්‍යස්ථා සංශෝධනයෙන් පසු මහමැතිවරණයට යාමට අපේක්ෂා කරන බවත් ඉන් පසු ජාතික රජයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
kpm/PR