මෙදින ප.ව. 7.00 ට මාතලේ ඓතිහාසික අලුවිහාර භූමියේදී කොහොඹායක්කංකාරි ශාන්තකර්මය පැවැත්විමට කටයුතු සංවිධානය කොට ඇත.
මෙදින මාතලේ කලාකරුවන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරිම සහ කලාකරුවන් සඳහා සම්මාන ප්‍රදානයක් සිදු කිරිමට නියමිතය.
MAP/dmu_matale
සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ශ්‍රි ලංකා කලා මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන ලෝක නර්තන දින සැමරුම් උළෙල සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු නන්දි මිත්‍ර ඒකනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 29 දින පෙ.ව. 10.00 ට මාතලේ සංචාරක හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.