අදාළ ගැසට් නිවේදනයට අනුව පාරිභොගිකයන් මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයක බර කිරා මැන බැලීම සඳහා සෑම වෙළඳසැලකම තරාදියක් තිබීම අනිවාර්ය කර ඇති අතර ලබන මස 01 දා සිට මෙය ක්‍රියාත්මක කෙරේ.
SDF
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සෑම වෙළඳසැලකම තරාදියක් තිබීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.