උළෙල සඳහා පිරිමි, කාන්තා , ළමා වශයෙන් තරඟ ඉසව් සංවිධානනය කර ඇත.
කෑගලු දිසාපති එච්.එම් ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ කාර්යාල මණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වීමට නියමිත බව වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක දිස්ත්රික් ලේකම් අබේවික්රම වනසූරිය මහතා පැවසීය.
MAP/dmu_kegalle