සාම්ප්‍රදායික ජන ක්‍රිඩාවලට මුල්තැන දෙමින් නවාංග සහිතව මෙම අවුරුදු උළෙල සංවිධානය කෙරේ.
MAP/dmu_ratnapura
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය මගින් සංවිධානය කෙරෙන සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් හා සියළුම කාර්ය මණ්ඩල හා එම පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් අප්‍රේල් 24 දින දවස පුරා කාර්යාලයීය පරිශ්‍රයේදි පැවැත්විමට කටයුතු යොදා ඇතැයි සංගමයේ ලේකම් කාරියවසම් මහතා සදහන් කරයි.
සාම්ප්‍රදායික ජන ක්‍රිඩාවලට මුල්තැන දෙමින් නවාංග සහිතව මෙම අවුරුදු උළෙල සංවිධානය කෙරේ.
MAP/dmu_ratnapura